කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අද පස්වරුවේ දිවයිනට
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව...
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස් දෙනා අද (30) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව...
හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය. ඒ...
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව රෝහල්...
අද උදෑසන 8 30 ට හිටපු මන්ත්‍රී නිමල් ලාංසා කොච්චි කඩේ පොලිසිය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. අද පස්වරුවේ ඔහු කොටුව...
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව...
හෘදයාබාධ ඇතිවූ අවස්ථාවලදී රෝගීන්ට ලබාදෙන ටෙනෙක්ටප්ලේස් (Tenecteplase) එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) නිර්දේශ කර තිබෙනවා....
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (28) මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඊට සහභාගි වූ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු හිටපු පළාත් සභා...
තුසිත හල්ලොලුව මහතා සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. විමර්ශන සිදුකරන කොළඹ...
තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක පමණ ප්‍රබල භූමිකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර්...
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ...