Month: February 2023

හිට්ලර්ලා මුසලෝනි ලා මැතිවරණ එපා කීවා. මේ යන්නේ ඒ ගමනද?

ඉතිහාසයේ ඒකාධිපති පාලකයන් වූ හිට්ලර්ලා මුසලෝනිලා මැතිවරණ සහ ඡන්ද ප්‍රතික්ෂේප කළ බවත්, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති ගමනට...

සජබේ ඉස්සරහම ඉන්න අයියලාත් ඡන්ද කරේ බැඳුම්කරේ සල්ලි අරගෙන.මම කියන දේවල් බොරු නං නඩු දාන්න.

පසුගිය යහපාලන රජය සමයේ මහ බැංකු බැඳුම්කර වංචාව හරහා විශාල මුදලක් උපයා ගත් බවත්, එම කාලයේදී සිරිකොතේ කාමර සල්ලි වලින්...

ජනතාව කබලෙන් ලිපට දමන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්

අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව විසින් නව නීතියක් හරහා මෙතෙක් කලා මහබැංකුවේ මැදිහත්වීම තුළ විවිධ අවස්ථාවල දි ගොවිතැනට, කෘෂිකර්මාන්තයට, ව්‍යාපාරවලට දුන්...

සම්පත් නොමැති ජනතාව සවිබල ගැන්වීම තුළින් රට ගොඩ ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ඉඩමක් නොමැති ජනතාවට භූමියේ අයිතියක් නොමැති ජනතාවට රැකියාවක් නොමැති ජනතාවට රට පුරා අැති මුඩු ඉඩම් ලබා දී ඔවුන් කෘෂිකර්මාන්තයට යොමුකර...

“දියුණු රසවින්දනයක් ජාතියක් විදියට අවශ්‍යයයි”

*ඔබ මීට පෙර ‘මාරක ළිඳේ සවාරියක්’, ‘බොක්ස්’ වේදිකා ගත කළා. ඔබේ නවතම වේදිකා නාට්‍යය රැගෙන එන්නේ බොහොම කාලයකට පස්සේ නේද?...

චමුදිතගේ යු ටියුබ් සාකව්ඡාව සම්බන්ධයෙන් ශර්මිලා ගෝනවල පරික්ෂණයක් ඉල්ලයි

කොළඹ මහ නගර සභා මන්ත්‍රිනි ශර්මිලා ගෝනවල මහත්මිය, පසුගියදා මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම ඔහුගේ යු ටියුබු නාලිකාවේ නිහාල් ෆර්ඩිනැන්ඩු නැමැත්තා සමග...

සංස්කෘතිය, සංහිඳියාවේත් සංවර්ධනයේත් පාලමයි.

වැටී ඇති රට ගොඩනැඟීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු – යාපනය “සංස්කෘතික මහමැදුර” විවෘත කරමින් ජනපති කියයි. රජයේ ප්‍රතිපත්තිය සංහිඳියාව, සංවර්ධනය...

කිරි පිටි කියන්නේ වස කුඩක් -වෛද්‍ය සේනක ගමගේ

ඔබ දිනකට වරක් හෝ දෙවරක් පානය කිරීම අනිවාර්ය කරගත් කිරි වීදුරුව "100 % යොදය සහිත කිරි පිටි", "කිරි දෙනුන්ගේ සාරය...

මැතිවරණය කල් දැම්මොත් පාරට බහින එක නවත්වන්න කාටවත් බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වර්තමාන රජය රට විනාශ කරලා රට බංකොලොත් කර මේ රටේ පොදු ජන ජීවිත විනාශ කිරීමෙන් අනතුරුව මැතිවරණය කල් දැමීමට උත්සාහ...

පටු ජාතිවාදය හා වර්ගවාදය තුළ සිර වී නොසිට සමගියෙන් ඉදිරියට යා යුතුය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිදහස් දින පණිවිඩය . ශතවර්ෂ තුනකටත් වඩා එහාගිය යටත් විජිත යුග තුනක් ගෙවා එක්දාස් නවසිය...

Select Language